ඩෙල්ටා ආසාදිතයින්ගේ ඉහළ යාමක්

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 36 දෙනෙකු මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත තවත් දස දෙනෙකු වාර්තා වී ඇති බවයි.