ජනපති ගුරුවරු හමුවෙන්න තීන්දු කරයි!

වැඩවර්ජනයේ නිරත ගුරු සංගම් ප්‍රධානීන් සමග සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.

මෙම සාකච්ජා ලබන 30 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

මෙම සාකච්ජාව පැවැත්වීමට කලින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හා ගුරු සංගම් අතර තවත් සාකච්ජාව් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.