ඉන්දියාව පිල්ලෙයාන්-කරුණා ගෙන්වයි!

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සාකච්ජා සදහා කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සාකච්ජා සදහා කැදවා ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජා කොළඹ පිහිටි ‘ඉන්දියන් හවුස්’හිදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී බලය බෙදීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ජා වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.