පැරිස්වල ඝාතනයවූ , මරියන්ගේ මරණයේ සැකකරැ දිවි නාසා ගෙන

පැරිස්වල ඝාතනයවූ ,මිනුවන්ගොඩ උපතලත් මරියන් නැමැති කාන්තාවගේ මරණයේ සැකකරැලෙසින් පැරිස් රිමාන්ඩි බන්ධනාගරයේ සිටි කළුතර රංග සිය දිවි නාසාගෙන ඇතිබව පැරිස් පොලීසිය දැනුම් දී ඇත.
වැඩි විස්තර සදහා :
අල්විස් 0033(0) 634153932