ගං වතුරෙන් බැට කෑ චීනයට සුළි කුණාටුවක්

ගංවතුරෙන් බැට කෑ චීනයට සුළි කුණාටුවක් ද කඩා වැදී තිබෙනවා. ඉන්ෆා ලෙස හඳුන්වන මෙම සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර චීනයේ ගුවන් ගමන් මෙන්ම දුම්රිය සේවා ද අත්හිටුවා ඇති අතර ජනතාවට දැනුම් දී ඇත්තේ නිවෙස්වලටම වී සිටින ලෙසයි.
මීට පෙර මධ්‍යම චීනයට බලපෑ ගංවතුරෙන් පුද්ගලයන් 58 දෙනෙකු මියගියා.