උපේක්‍ෂා පොලිස් අත්අඩංගුවට…

කටුගස්තොට පොලිසිය විසින් ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රීයේදී ඇය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර අද දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

උපේක්ෂා ස්වරණමාලි මහත්මිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද හිටපු මන්ත්‍රීවරියක් ද වෙයි.