හිෂාලිනීගේ මළසිරුර යළි ගොඩ ගැනීමට මහෙස්ත්‍රාත්වරයාගෙන් නියෝග

දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.