ඔලිම්පික් පිහිනුම් සිහිනයත් බොඳ වෙයි

ඔලිම්පික් මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ 4 වන මූලික තරගය සඳහා අද පස්වරුවේ සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට හිමිවූයේ එහි 8 වන ස්ථානයයි.

පළමු ස්ථානය හිමිකර ගත් හොංකොං දිවයිනේ අයි වයි හෝ තත්පර 49 යි දශම 4 යි 9 කින් සිය ඉසව්ව නිම කළ අතර මැතිව් අබේසිංහට ඒ සඳහා ගත වූ කාලය තත්පර 50.6 යි 2 ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!