තීන්දු ගන්න පැකිලෙන්නේ නෑ, ප්‍රමුඛත්වය ජීවිත බේරාගැනීමටයි
රජයක් ලෙස රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු නිවැරදිම තීන්දුව කිසිඳු පැකිලීමකින් තොරව ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් කුරුණෑගලදී විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.