ලංකාවේ කොරෝනා ලක්ෂ 3 පන්නයි!

තවත් කොවිඩ් ආසාදිතයින් 1,380ක් අද (28) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති පවසයි.
ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 300,000 ඉක්මවා ගොස් ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ අනුව එම සංඛ්‍යාව 301,272ක් ලෙස වාර්තා වෙයි.