රට ගොඩනැගීමට දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය බව රනිල් කියයි
රට ගොඩනැගීමට නම් දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!