ජයරුවන් බණ්ඩාරට කොරෝනා.. ඔහුගේ පළමු මාත්‍රාව ඇස්ටසෙනිකා.. දෙවැන්න ෆයිසර්..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටියි.
ඒ මහතා අස්ට්රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන ඇති අතර දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන තිබේ.