ගාල්ලේ ගුරු විදුහල්පතිවරු ගාල්ලම වට කරති

ගාල්ලේ සියලුම ගුරු විදුහල්පතිවරුන් අද (29) දිනයේදී ගාලු නගරයට එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී ඔවුන් ඉල්ලා සිටියේ වැටුප් විසමතාවන් ඉවත් කරන ලෙසත්, කොතලාවල පනත හකුලාගන්නා ලෙසත්ය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!