ඩලසුත් විමල් ගිය පාරේම යයි!
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද මේ දිනවල නිරෝධායනය වෙමින් සිටින බව දැනගන්නට ඇත.
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඩලස් අලහප්පරෙුම මහතා මෙසේ නිරෝධායනයට යොමුව ඇති බව වාර්තා වේ.
ඩලස් අලහප්පෙරුම මහතචාට අමතරව විමල් වීරවංශ මහතාද මේ වනවිට සිටින්නේ නිරෝධායනය වෙමිනි.