නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මා හමු විය.
සුදර්ශන පතිරණ මහතා ශ්රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයායි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
පතිරණ මහතා, ප්රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි.
1990 වසරේදී සුපර් සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනයේ අණදෙන නිලධාරියා ලෙස ද සුදර්ශන පතිරණ මහතා කටයුතු කර තිබේ.
ධූරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.![]()
