ඊයේ කොවිඩ් මරණ 94ක්!

මෙතෙක් දිනක සිදුවූ වැඩිම ගණන වාර්තා කරමින් තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළගොස් ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!