රන්ජන් රාමනායකට කොවිඩි 19 ආසාදනයවි ඇත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි 19 ආසාදනයවි ඇති අතර අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි පුතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව දැනගන්නට ඇත.
බදදා දිනයේදී ඒ මහතා මීගමුවේ පැවැති අවමංගල්‍යය උත්සවයකටද සහභාගී වීමට පියවර ගෙන තිබිණ.