ආණ්ඩුව කඩන් වැටෙනවා හැබැයි ඔඩොක්කුවට වැටෙන්නේ නැහැ ……මනෝ ගනේෂන් (Video)

ආණ්ඩුව කඩා වැටෙයි. නමුත් අපේ ඔඩොක්කුවට වැටෙන්නේ නැහැ. අපට පොදු සංකල්ප සහ යාන්ත්‍රණයක් අවශ්‍යයි. සමගිය අවශ්‍යයි. මේක සජිත්, චම්පික, රනිල්, කරැ තේරුම් ගත යුතුයි යනුවෙන් මනෝ ගනේෂන් සඳහන්කරයි

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!