කොවිඩ් මරණ 100 පන්නයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 124 ක් ඊයේ (10) තහවුරු කර තිබේ.

මෙය එක් දිනකදී තහවුරු කෙරුණු වැඩිම කොවිඩ් මරණ ගණන වන අතර, පිටපිට තුන්වැනි දිනටත්

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 5,464 ක් දක්වා ඉහළ ගොස් ඇත.