ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ ක්‍රියාවලියක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ ක්‍රියාවලියක් අද (12) ආරම්භකර තිබේ.
එමගින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ඇරඹිණි.
ඒ අනුව පහත සදහන් ස්ථානයන් හීදී ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක් කරනු ලබයි.
දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01ක්, කොළඹ 15 (මෝදර) ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03ක්, ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01ක්, කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03ක්, කොළඹ 15 – බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02ක්
– army.lk