ඊයේ දිනයේ ආසාදිතයන් 3039ක් ; කොවිඩ් අවදානම වැඩි වූ ප්‍රදේශ ?

ඊයේ (12) දිනයේ මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 591ක් වනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 455ක් වාර්තා වී ඇති අතර කළුතරින් වාර්තා වී ඇති ගණන 437ක් වනවා.
ඊයේ දිනයේ ආසාදිතයන් 3039ක් වාර්තා වූ ආකාරය පහතින්,