කොවිඩ් පාලන ඇමතිනියගේ පුතුගේ විවාහය උත්සවයකින් තොරව ….

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ෂැන්ග්‍රි ලා හෝටලයේ සූදානම් කර තිබූ සිය එකම පුතුගේ විවාහ මංගලෝත්සවය අවලංගු කළාය.
ඒ අනුව එම උත්සවය පැවැතියේ දෙපස නෑදෑ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මීගමුවේ දේවස්ථානයකයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!