බඩු කීපයකට බදු ගහයි! ගැසට්ටුව මෙන්න!

හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!