පත්තරවලටත් ඩෙල්ටා ඇතුලු වෙයි!

මේ වනවිට ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන කිහිපයකටම ‌නව කොරෝනා ඩෙල්ටා ප්‍රබේධය ඇතුළත් වීමෙන් මහත් අසීරුතාවකට මුහුණ දී ඇති බව දැනගන්නට තිබේ.

ඒ ‌අනුව ඇතැම් පුවත්පත් ආයතනවල අංශ ගණනාවක්ම මේ වනවිට වසා දමා ඇති බවද දැනගන්නට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම අදාළ පුවත්පත්වල මුද්‍රණ අංශ සේවකයන් විශාල ප්‍රමාණයක් ආසාදිත වී ඇති බවද පැවසේ.

මෙම තත්තවය යටතේ දැනටමත් එම පුවත්පත් ආයතන විසින් සේවකයන් කැදවීම සීමා කොට ඇති බවද වාර්තා වේ.