වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් රට වැසීම​ට සූදානම් : චන්න ජයසුමන

රට වැසීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. නීතියෙන් කරන දේට වඩා ස්වයං සංචරණ සීමා පනවා ගැනීමට මගින්ද මෙය පාලනය කර හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ​ය.

දෛනික වේතන ලබා ගන්නා පිරිස සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පවසා සිටියේ​ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!