හෙට (16) සිට , සෑම දිනකම නැවත දන්වනතුරු රාත්‍රී කාලයේ 10 සිට , අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකවේ

හෙට (16) සිට සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙය බලනොපාන බවයි ඔහු කියාසිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!