අද රාත්‍රී 10 සිට දිනපතා ඇඳිරිනිතීය පැය 6 ක්
අද සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තීරණය බලනොපාන බවයි ඔහු කියා සිටියේ.