සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් 6,000 ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!