07 වැනි දිනයටත් මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි – ඊයේ 170 යි

නොකඩවා 07 වැනි දිනයටත් දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 150 ඉක්මවා තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වාර්තාවලට අනුව ඊයේ දිනයේදී මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 170 කි.

ඒ අනුව මෙරට තුළ සිදු සමස්ත මරණ ප්‍රමාණය 6604 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!