රනිල්ගේ යෝජනාවට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

කොරෝනා ව්‍යවසනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවන ලෙසට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළා.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණගැසුණු අතර එම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මේ බව කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!