මුව ආවරණ නැති 30කට රු 5000 බැගින් දඩ
පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.
ඉතිරි සැකකරුවන් දස දෙනාට ඉදිරි නඩු දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් නියම කරන ලදී.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!