දෛනික ආසාදිතයින් පළමුවරට 4,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,172 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ් අනුව ඊයේ දිනයට සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282කි.
එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළගොස් තිබේ.