පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකිර්ණය යළි විවෘතයි
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.
එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවය.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ,
“පෙර පරිදිම තොග වෙළෙඳාම අපි ආරම්භ කළා. මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණයි අපි සිදුකරන්නේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂි ස්ථානයක්”