රාජ්‍ය ඇමැති පියල් පඩිය දෙන්න බෑ කියයි!

කැබිනට් මණ්ඩලයම සිය වැටුප කොරෝනා මර්දනයට කැප කළද තම වැටුප , ඊට ලබා දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරයි.
තමාගේ සියලු වැටුප ණයවලට කැපෙන බවද ඒ මහතා සදහන් කර සිටියේය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!