2020 සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට 28 දක්වා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පවසා තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!