සජිත් ප්රමුඛ සජබ මන්ත්‍රී කණ්ඩායම සිය වැටුප් කොවිඩ් මර්දනයට පරිත්‍යාග කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව මුදා ගන්නට රෝහල් උපකරණ ලබා ගැනීම උදෙසා සිය වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.