මංගල සමරවීර මහතා දැයෙන් සමුගනී

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඉකුත් 13 වැනිදා සිට ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර අද පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ‌තහවුරු කොට තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!