මංගල සමරවීරයන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ, බොරැල්ල ආදාහනාගාරයේදී …

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

කොවිඩ් ආසාදිතව ලංකා හොස්පිට්ල්ස් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි අද ඔහු අභාවප්‍රාප්ත වූයේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු මිය යන විට 65 වියේ පසු විය.