කොවිඩ් මරණ 190ක්

කොවිඩ් ආසාදිතව ඊයේ (23) මිය ගිය පුද්ගල මරණ 190ක් අද (24) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මෙම මරණ 190 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළ ගියා.
අද (24) දිනයේ වාර්තා වූ මරණ අතරට කාන්තා මරණ 77ක් සහ පිරිමි පුද්ගලයින්ගේ මරණ 113ක් වාර්තා වනවා.
මේ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 02ක් ද වාර්තා වීම විශේෂත්වයක්.