භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන පනස් හයදහසක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

ඒ අනුව දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 16,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බිල්පත් මෙන්ම දින 364කකින් කල් පිරෙන රුපියල් මිලියන 20,500ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!