රුපියල් කෝටි දෙකහමාරක් අසරණ පවුල්වලට බෙදාදුන් හිත හොඳ මිනිසා

කැලණිය ප්‍රදේශයේ සී. මංජුල පෙරේරා නම් ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටි දෙකහමාරක් නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අසරණ වී සිටින පවුල් වෙත බෙදාදීමට කටයුතු කර තිබුණි.

එම බෙදාදීම සිදුකර තිබුණේ රුපියල් 1,000 බැගින්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ හුනුපිටිය නාහේන ප්‍රදේශයේදීය.