කොවිඩ් මරණ 214ක් ……… සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා

ඊයේ (26) දින තවත් කොවිඩ් මරණ 214ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) තහවුරු කර තිබේ.

මෙම මරණ 214ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,371ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර අද දිනයේදී තවත් ආසාදිතයන් 4561ක් හමුවූ බවද සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත.