ලොක්ඩවුන් එක තව සතියක් දෙකක් දීර්ඝ කළොත් හොඳයි
කොරෝනා වෛරස පාලනය සඳහා භාවිත කරන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මගින් ඇති කරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇති කරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකට වඩා වැඩි බව පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ පවතින තත්වය අනුව තවත් සති දෙකකටවත් සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බවයි.