නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි
දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි මෙම තීරණවලට එළැඹ ඇත්තේ.