ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් කාලය අවශ්‍යයි

නොවැම්බර් 3 වැනිදා පැවැත්වූ ඇමරිකානු මැතිවරණයේ ප්‍රතිඵල වගුගත කිරීමට සහ නිල වශයෙන් නිකුත් කිරීමට අවශ්‍ය කාලය මැතිවරණ ක්‍රියාදාමයට බාධා නොකර ලබාදිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසයි.