ඊයේ (02) තවත් කොවිඩ් මරණ 202 ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 204 ක් ඊයේ (02) තහවුරු කර තිබේ.
දෛනිකව තහවුරු වූ මරණ සංඛ්‍යාව 200කට වඩා වාර්තා වන්නේ පිටපිට සත්වැනි දිනට යි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 9,806 ක් දක්වා ඉහළ ගොස් ඇත.