රිෂාඩ්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර් වව්නියාවට ……

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මරුවීමක් ලබාදී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ අදාළ ජේලර්වරයාව වව්නියාව බන්ධනාගාරයට ස්ථාන මරුවීමක් ලබාදුන් බවය.