සඳගිරිගම – තිස්සමහාරාම ප්‍රදේශයේ උකුස්සන් සහ සුනඛයින් අසාමාන්‍ය ලෙස මිය යයි

තිස්සමහාරාම යෝධවැව – සඳගිරිගම ප්‍රදේශයට මායිම් ව උකුස්සන් සහ සුනඛයින් අසාමාන්‍ය ලෙස මියගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.
මේ වනවිට සුනඛයින් විස්සත් විසි පහත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇති බවට යි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සඳහන් කළේ.