ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කොරෝනා වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායකයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ගම්මානය අවට 44 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවටයි පසුගියදා හඳුනා ගැනුනේ.
ඒ පසුගියදා සිදුකළ කොරෝනා පරීක්ෂණ වලදීයි.