තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කරයි

තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය  තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.